අයවැයට පක්ෂ වූ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපයි


2022 අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ් සහ H.M.M. හාරිස්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.



Recommended Articles